මංගල පෝරුව කෙටි කතාව
_කෙටි කතාවකි_
"නටන්න ඕන හැම නාඩගමක්ම නටලා ඉන්න ඇත්තේ"
"අනේ මන්දා අදකාලේ ළමයි නම්...."
මංගලා ශාලාවම කසුකුසුව ඇය ගැනයි
"කවුරු හරි වතුර ටිකක් දෙන්න.. දැන් වෙන මොනවා කරන්නද ඉතිං.."
දීප්ති අකර්ශා... වයස අවුරුදු 24 ක ලස්සන අහිංසක මෙන්ම ධනවත් තරුණියකි....
පහන් ආලෝක.... අවුරුදු 26 ක ඉතාමත් කඩවසම් රටම දන්න රංගන ශිල්පියෙක් ...
අහම්බෙන් මුනගැහුනු ඔවුන් දෙදෙනා පෙම්වතුන් වීමට වැඩිකලක් ගියේ නෑ. අවුරුදු 3ක ආදරයකට පසු දෙදෙනාගේම පවුල් වල ආශිර්වාදය මැද්දේ විවාහ වීමට දෙදේනාම තීරණය කරගත්තා....
රටේ තරු පහේ හෝටලේක සූදානම් කර තිබූ විවාහායට නෑදෑ හිතමිතුරන් , ප්‍රසිද්ධ නලුනිළියන් මෙන්ම ව්‍යාපරිකයන්ද පැමිණ සිටියේ සියලු දෙනාගෙම හිත් සතුටු කරමිනි....
මංගල චාරිත්‍ර අවසන් වෙද්දිම කවුරුත් නොහිතපු ලෙස පෝරුව මත දීප්ති ක්ලාන්ත වූයේ හැමෝගෙම හිත් කුතුහලයට පත්කරමිනි...
පහන්ටත් හිතට කේන්තියක්, තරහක් මෙන්ම දුකකුත් ඇති උනා... විවාහයේ චාරිත්‍ර ඒ වෙනකොට ඉවර වෙලා තිබ්බ නිසා
පහන් ඇයව ඔහුගේ නිවසට රැගෙන ගියා.
හිතුවෙවත් නැති විදිහට දීප්තිට ඇගේ නැන්දම්මාගෙන් කම්මුලට පහරක් ලැබුනේ පහන් ඇතුලු නිවසේ සියලු දෙනා ඉදිරිපිටයි.
"තෝ හිටියෙනම් බබා වගේ තුහ් නෙදකින්...උබවගේ ලැජ්ජ නැති ගෑනියෙක් වෙන උන් එක්ක නටලා නටලා අන්තිමට මගේ පුතාගේ ඇගේ එල්ලුනා "
නැන්දම්මාගේ මේ වචන ඉස්සරහා ඇය නිරුත්තරය... විවාහයට කලින් පවුලේ අයගෙන ඇයට තිබ්බ ආදරය දැන් නොමැති බව ඇයට තේරුනා. පහන් උනත් ඉස්සර වගේ නෙවෙයි ..ගෙදර ආව දවසේ ඉදන් සතියක් ගියත් තාම පහන් ඇය සමග එක වචනයක්වත් කතා කරලා නෑ... නිදාගත්තෙත් වෙනම. අඩුම තරමේ මූන බලලා හිනා උනේවත් නෑ ඉවසලා ඉවසලා බැරිම තැන එක දවසක් පහන් ගෙදර එනකන් ඉදලා දීප්ති පහන් එක්ක කතා කරන්න ගියා...
සුද්දෝ?
........
අනේ දැන් සතියක් 🙄
......
අනේ ඇයි පහන් මෙහෙම ..?මම වැරද්දක් කරලා නෑ දෙයියනේ.. මෙහෙම ආදරේ කරන ඔයත් මාව සැක කරන්නේ ඇයි 😓 මම කොහොමද ඉවසන්නේ
දීප්තිගේ වචන වලට වටිනා කමක් නෑ කියලා ඇයට තේරුනේ පහන් කිසිම ප්‍රතිචාරයක් නැතුව එතනින් යන්න ගිය නිසයි. ඒත් දීප්ති ඔහු පස්සෙනම් ගිහින් කතා කරන්න උත්සහා කරා... එහෙත් පහන් call එකක ..ඔහු එය අවසන් කර එන තුරු ඇය පැත්තකට වෙලා බලන් හිටියා.. ඒත් පහන් කොහෙ හරි යන්න ලෑස්ති වෙනවා දැක්ක නිසා ඇය ඔහු ළඟට ගියා
කවුද පහන් 🙄
මෙච්චර රෑ වෙලා කොහෙද යන්න හදන්නේ සුද්දෝ
ඇයි අහන්නේ... අහ්
අනේ ම..මම 😓
මේ අහනවා...දීප්ති .. තමුසේ කවුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේද?😂 තමුසෙම දන්නවා නේද තමුසේ මොනවගේ එකියක්ද කියලා...
දැන් මෙතන නිකන් චාටර් වෙන්නේ නැතුවා පාඩුවේ යනවා අහකට... තමුසෙගේ අම්මා තාත්ටා වැන හිතලා තමුසෙව මම මෙහෙට එක්කන් ආවට හිතන්න එපා ඉස්සර වගේ තාමත් තමුසෙට මම ආදරේ කරනවා කියලා...මාව මුලු රටම ඉස්සරහා ලැජ්ජ කරා... පට්ට $සි
හැමදේම අහන් හිටියත් පහන් අන්තිමට කිව්ව වචනේ ඇයව නොමරා මැරුවා . කිසිම දවසක පහන් ඇයට උබ කියලවත් කතා කරලා නෑ..ඒත් දැන්
ඇයව ඔහුට පෙනෙන්නේ ඇග විකුනන ජරා ගැහැනියක් වගේ
මොකක්ද රත්තරං ඒ කිව්වේ...😖 අවුරුදු ගානක් අදරේ කලා නේද ... මාව එච්චර පහත් කරන්න තරම් මම මොකක්ද ඔයාට කරේ පහන් 😓
කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව ඇයි මෙහෙම කරන්නේ දෙයියෝ.....අනේ මම කියන දේ අහන්නකෝ රත්තරං 😔
නහයෙන් අඩන්න එපා plzz.. මම එලියට යන්න හදන්නේ පාඩුවේ වැඩක් බලාගන්නවා
ම්ම්ම් පරිස්සමින්
ඇය ඔහුගේ කකුල් අල්ලලා වැන්දා ඉස්සර ඉදන්ම ඇය එහෙමයි.. ඒත් පහන් ඇයට පයින් ගැහුවේ කිසිම හිතක් පපුවක් නැති ගානටය. ඇයට අගේ පිරිසිදු කම ගැන විශ්වාසයි.... නමුත් එය කෝමද ඔහුට ඔප්පු කරන්නේ .. ඇයත් අසරණයි.. ඔහු ඇගේ මූනවත් බලන්න කැමති නෑ ඉතින් කොහොමද ඇය..ඔහුට එය පෙන්නන්නේ? මේ හැම්දේම කල්පනා කර කර ඉද්දී පුටුව උඩම නින්ද ගිහින් තිබුනේ ඇයට නොදැනීමයි... වැස්සත් එක්ක ..පාන්දර 3 විතර පහන් ගෙදර ආවම නින්ද ගිහින් ඉන්න දීප්තිව දැක්කා. මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුවක් අරන් ඇගේ මූනට ගහද්දී..පහන්ගේ නම කියමින් අවදි උන ඇය දුටුවේ හොදටම බීලා තමන් දිහා කේන්තියෙන් බලන් ඉන්න පහන්වයි.
"ලොකු මැඩම් නිදිද.. නිදාගන්න නිදාගන්න....මම මෙහෙම දුක් විදිනකොට උබ හොදට නිදාගනිම් ..වේ$
උබ හිතන් ඉන්නේ ඔහොම ගුලි වෙලා නිදන් ඉද්දී මටදුක හිතෙයි කියලද..අමතක උනාද උබට 😂😂මම ...මම පහන්.. පහන් ආලෝක .....වේ$ බඩුව🤣 .."
"සමාවෙන්න 😔"
ඇය පැවසුවේ එච්චරයි ..
වෙරි පිටින්ම වොශ් එකක් දාගෙන අව පහන් එලියට ගිහින් තවත් බොන්න පටන් ගත්තා...
හොදටම වහිනවා.. සුද්දෝ ඇතුලට එන්නකෝ...
ඔහොම තෙමෙන්න එපා.. ඔයා ලෙඩ වෙයි...
පලයන් අහකට ...
මට බැ... මට බෑ... මම යන්නේ නෑ... දීප්ති එලියට ඇවිල්ලා පහන්ව බදාගත්තා
දීප්තී .. මගෙන් මැරුම් නොකා පලයන්...
නෑ මම යන්නේ නෑ...ම..මම යන්නේ නෑ පහන්..
දීප්ති තවත් ඔහුව තද කරලා බදාගත්තා... ඔහුගේ නිරුවත් පපුව පිස්සුවෙන් වගේ ඉබින්න ගත්තා...
චටාස්.... ඇගේ කම්මුල රතුවෙන්න පහරක් ඔහුගෙන් ලැබිණි...
පලයන් යන්න ජරා බැල්ලී....
ඒත් මේවදන් කනකටවත් ගත්තේ නැති ඇය නැවතත් ඔහුව බදාගෙන ඔහුගේ දෙතොල් තදින් අල්ලා ගත්තා...ඇගෙන් ඈත්වෙන්න හදන පහන්ටද තමන්ගේ හැගුම් පාලනය කරගන්න බැරි වුනේ ඇගේ මේ නුපුරුදු ක්‍රියාවන් නිසයි....ටිකෙන් ටික ඔහුද ඇගේ පහසට ඇදිලා ගියේ ඔහුගේ හිතෙත් තාම ඇය වෙනුවෙන් ආදරේ තියෙන නිසා විය යුතුය.... ඔහුද ඇගේ දෙතොල් සිපගන්න පටන් ගත්තා...
වැස්සත් සමග දෙදෙනාගේ ආදරය උතුරන්න පටන් ගත්තේ සියලු ප්‍රශ්න අමතක කරවමිනි....
පහන් ඇයව වඩාගෙන කාමරයට අරගෙන ගියා...
යහනෙන් ඇයව තියලා ඇයව තුරුල් කරගත්තා...
පහන්ටත් වඩා උද්‍යෝගයකින් දීප්ති ඔහුව පෙරළාගෙන ඉබින්න ගත්තා... දෙදෙනාගේම ඇදුම් ගැලවී ගියේ දෙදෙනාටම නොදැනිමය.. ඔහු ඇගේ මුලු සිරුරම සිපගත්තා....ආදරෙන් රාගයෙන්.. උමතුවෙන්... හිතුවෙවත් නැති විදිහට හෝරා කිහිපයකට පසු ඔවුන් ඔවුන්ගේම උනා... පහන්ගේ ආදරේ අලුත් වෙලා..
අපි අලුතින් පටන් ගමු දීප්ති....
පරන් දේවල් වෙලා ඉවරයි.. ඔයා අතින් උන වරැද්දට මම සමාව දෙන්නම්
පහන්...මට ඔයාගෙන් ඩිවෝස් වෙන්න ඕනේ...😊
ම්ම්...මොකක්ද දීප්ති....🙄
ඇහුනේ නැද්ද සුද්දෝ...මට ඩිවෝස් එක ඕනේ
මට තේරෙන්නේ නෑ... ඇයි එහ් .. මම ඔයාට සමාවත් දුන්නානේ..අනික ඔයා අතින් වැරැද්දක් වෙලත් මම .....
මොන වැරැද්දක්ද මිස්ටර් පහන්...🙄 මම වැරැද්දක් කරලා නෑ...🤷ඔයාට මගේ පිරිසිදු කම නේද ඕන උනේ.... කිසිම දෙයක් හොයන්නෙ බලන්නේ නැතුව මට වේ& කිව්වේ.. ම්ම්ම් ඔව් මම වේ&යෙක් තමයි.. එත් අද ඉදලා ..බලන්න මේක...
ඇගේ පිරිසිදු කම ඇද රෙද්දේ රතු පාටින් ලියවිලා....
මො..මොකක්ද මේ... එහෙම වෙන්නේ කොහොමද ?
"ඇයි වෙන්න බැරි සුද්දෝ.. ම්ම් ඇයි බැරි...
මම පෝරුවෙන් වැටුන නිසාද ...? හහ්. ඔව් ඒ නිසානේ නේද?
පෝරුවකින් වැටුන පලියට මම පිරිසිදු නෑ කියන්නේ කොහොමද... මම වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කද? අහ් මහත්තයෝ කියන්න...
මගේ ආදරේ බල්ලට දාලා මාව වේසියෙක් ගානට දාලා ඇයි අද මෙහෙම කටවහන් ඉන්නේ රත්තරං ...
කතාකරන්න ....
මටඕන උනේ මම පිරිසිදුයි කියලා පෙන්නන්න විතරයි.. ඒකයි අද මෙහෙම හැසිරුණේ..
සමාවෙන්න "
මට සමාවෙන්න මැනික ... මම ඔයාට ලොකු අසාධාරණයක් කරේ...😔
මගේ හිතේ තරහක් නෑ රත්තරං ....මට මගේ ගාන දෙන්න ...
ඒ කිව්වේ 🙄
අමතක උනාද මම වේ& කියලා .😊
මොනාද කියවන්නේ පිස්සු හැදිලද...
ඇයි...? මෙච්චර දවස් ඔයා එහෙමනේ මට කතා කරේ..ඒත් ඇයි අද මේ.. තරහා යන්නේ මහත්තයෝ 😂
මුනදිහා බලන් ඉන්න එපා.. ඔයයි මගේ පලවෙනි customer 🙊 ඉතින් ඔයාම හිතලා මට ගානක් දෙන්න
අනේ මට සමවෙයන් මැනික... මම පිලිගන්නවා මම වැරදී.. ඇයි මේ දේවල් කරන්නේ ... මගෙන් පලි ගන්නද හදන්නේ ....
අනේ නෑ .. පහන්...ඔයා අඩුම තරමේ මාව ඩොක්ට කෙනෙක්වත් පෙන්නුවද ..නෑ නේද.?..😓😔 ඔයා මාව සැක කරා රත්තරං ... අවුරුදු තුනක් අපි ආදරේ කරා ... ඒත් ඔයාට මාව තේරුම් ගන්න බැරි වෙලා ...
දවසම නොකා ඉදපු නිසයි මාව එදා වැටුනෙ...😔
ඒත් ඔයාගෙ ගෙදර අයයි ඔයයි බොරු විශ්වාස පිළි අරගෙන මටසලකපු විදිහ... හරිම ලස්සනයි පහන් හරිම ලස්සනයි 😖
මම නිරිදෝශී කියල ඔයාට ඔප්පු කරා...
මට එච්චරයි ඕන උනේ.. ..ආපහු අපි අතරේ සම්බන්ධ කමක් ඕනේ නෑ.. මට ඩිවෝස් එක දෙන්න...මට පුලුවන් අපේ ඉස්සර මතක එක්ක ජීවත් වෙන්න....
අනේ මට ඔයා නැතුව බෑ මගේ පන යන්න එපා..
සමාවෙන්න...😊
නිමි .
කාන්තාවක් හැම දුකක්ම දරාගන්නවා, ඉවසනවා, විදගන්නවා.. ඒ වගේම අත්හැරියොත් සදහටම අතාරිනවා... වර්තමානයේ ගොඩාක් දෙනා මුනුහ දෙන ප්‍රශ්නයක් මේක....කාන්තාවකගේ පිරිසිදු කම බලන්න දැන් සුදු රෙද්ද විතරක් නෙවෙයි පෝරුවත් බලාගෙන ඉන්නේ....
මගේ පළවෙනි කතාව ඉතිම්.. අඩු පාඩුනම් ගොඩාක් ඇති .ඒවට සමාවෙන්න ඕනේ හොදේ...තාම පටන් ගත්තා විතරයිනේ.. ඉස්සරහට තව පුරුදු වෙලා ලියන්නම්කෝ..ආසාවට ලිව්වේ.. ඉතිං ඔයාලම අදහස් කියන්නකෝ😊
පරිස්සමින් ඉන්න.. බුදුසරණයි

Comments
Post a Comment